ඔබට එය වඩාත් අවශ්‍ය වූ විට නිවැරදි සැලකිල්ල ! ......
Select Your Language
ඔබගේ භාෂාව තෝරාගන්න

+94766120039/+94112708812
338/4 කොළඹ පාර, බොකුන්දර, පිලියන්දල, ශ්‍රී ලංකාව

අපි ගැන !....

ටෙලි ඩොක් ශ්‍රී ලංකා වෛද්‍ය සායනය
ඔබේ නිවසේ සුවපහසුව අත් නොහරිමින් ඉතා පළපුරුදු වෛද්‍යවරයකුගෙන් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා (තත්වය අනුව) රටේ ඕනෑම කොනක ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට සේවය කිරීම සඳහා නිර්මාණය කරන ලද සුවිශේෂී වෙබ් අඩවියකි.
පෞද්ගලික හා රාජ්‍ය අංශයේ වසර 23 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු වන වෛද්‍ය එල්.කේ.ගමරත්න මහතා විසින් වෛද්‍ය උපදෙස් ලබා දෙනු ලැබේ.
මෙය බොකුන්දර වෛද්‍ය මධ්‍යස්ථානය විසින් ඔවුන්ගේ සේවාදායකයින් සඳහා සපයනු ලබන තවත් එක් සේවාවකි.
ඔබේ මුළු පවුලටම හොඳම රැකවරණය; අපි ඔබට ලබාදෙන්නෙමු! ...

වෙෙද්‍ය එල් කේ ගමරත්න
MBBS (කොළඹ) SLMC 17074

ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල් හරහා ඔබගේ රසායනාගාර පරීක්ෂණ සිදු කළ හැකිය.
තව කියවන්න (කොන්දේසි අදාල වේ)

ජංගම ඹෟෂධ බෙදා හැරීම
නියම කරනලද ඹෟෂධ ඔබේ නිවසටම ලියාපදිංචි දේශීය ඔසුසැල් මගීන් ගෙන්වා ගැනීමට (සමහර ප්‍රදේශවල)පහසුකම් සපයනු ලැබේ.