top of page

 ඔබේ පවුලේ වෛද්‍යවරයා!..

ඔබේ පවුලේ වෛද්‍යවරයා.!

ආචාර්ය ලීල් ගමරත්න

වෙෙද්‍ය එල්.කේ.ගමරත්න (MBBS) කොළඹ SLMC 17074

වෛද්‍ය / හදිසි වෛද්‍ය / ළමා ශල්‍යකර්ම / නාරිවේදය හා ප්‍රසව වෛද්‍ය ක්ෂේත්‍රයේ වසර 24 කට වැඩි සායනික පළපුරුද්දක් ඇති වෛද්‍යවරයෙකි. දැනට වෛද්‍ය මධ්‍යස්ථානය 338/4, කොළඹ පාර, බොකුන්දර, පිලියන්දල යන ස්ථානයේ ප්‍රතිකර්ම කිරිම සිදුරයි.

ඔබගේ හමුවිම වෙන්කරවා ගන්න. එය පහසුයි, වේගවත් හා ආරක්ෂිතයි.

Consult Dr Leel Gamarathna through Doc 990 app
Consult Dr Leel Gamarathna through Flash Health app
Consult Dr Leel Gamarathna through O doc app
consult Dr Leel  Gamarathna Through Deedmed App
ඔබගේ පහසුව සඳහා ඉහත යෙදුම් සමඟ උපදේශන වෙන්කරවා ගැනීම් (වෛද්‍ය එල්.කේ. ගමරත්න සඳහා) සිදු කළ හැක.
යෙදුම බාගත කිරීම අවශ්‍ය වන අතර කොන්දේසි අදාළ වේ.....
bottom of page